December Night

Gabriel Light

වැහි වහිනා වෙලාවේ
හිටියේ හීනෙක තනි වෙලා
හිම වැටෙනා ඒ අහසේ
නුඹ ඇවිදින්, මන් එක්කන් ගියා

I run away run away from reality
Hide away hide myself in a day dream
I'll be safe I'll be safe
As long as you won't wake me up

වැහි වහිනා වෙලාවේ
හිම වැටෙන හීනයේ


All lyrics are property and copyright of their owners. All lyrics provided for educational purposes only.